ආහාර විෂ වීමේ සිද්ධීන් වලට අදාළව ඇවෙන්රා හෝටලයට සහ එහි කළමනාකරුට නඩු පවරයි.

0
483

 

පසුගිය කාලයේ ආහාර විෂ වීමේ සිද්ධීන් කීහිපයක් හේතුවෙන්, කටාන, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඇවෙන්රා හෝටලයට සහ එහි කළමනාකරුට එරෙහිව නඩු පවරා තිබේ..
අද දින (30/01/2026) පෙරවරුවේ, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව ගොනු කරන ලදී.

ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් නඩු විභාගය එළඹෙන මාර්තු 20 එවැනි දින (20/03/2026) පැවැත්වෙන බව මීගමුව, මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here