ලෝක රූ රැජින තරඟයේ තෙවන ස්ථානය සභීනාට!

0
729

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනිමට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ වු අතර පළමු ස්ථානය හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් ව තිබුණි.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවිය.

මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.

සබිනා යූසුප් මිගමුවේ සංචාරක ප්‍රවර්ධන තානාපතිය ලෙසද පසුගියදා  මිගමුවේ සංචාරක සංගමය විසින් නම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here