spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇඳිරි නීති කාලය තුල රැකියාවේ යෙදෙන්න ගොවියන්ට ඇති අයිතිය ධිවරයන්ට නැත්තේ ඇයි ?

Must read

තෙප්පම් meril-කොරෝනා වෛරස් තත්වය පාලනය කිරිම සදහා පනවා ඇති අඳිරි නිති කාලය තුල ගොවියන්ට සිය රැකියාවල නිරතවිම ඉඩ ලබා දි තිබුණද ධිවරයන්ට රැකියාවේ නිරතවිමට අයිතයක් නැත්තේ ඇයි දැයි ධිවරයෝ විමසා සිටිති.
හෙට පැවැත්වෙන පක්ෂ නායකන්ගේ රැස්විමේදි මේ ගැනද අවධානය යොමුකරනු ඇතැයි මිපුර ඇමතු ධිවර ක්‍රියාකාරිකයෙකු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article