spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති නිමල් ලංසාට ලංකාව එපාවෙයි ?

Must read

nMlansaඇමති නිමල් ලංසා දැනට පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් තිබේ.
සිය පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රෙලියාව බලා ගිය නිමල් ලංසා දැනට මසකට වඩා කාලයක් තිස්සේ වෙසෙන්නේ එහිය.
ඔහු ලංකාවට පැමිණිවා යැයි වාර්ථා වි තිබුණේ පෙබරවාරි 8 වෙනිදා වුවත් දැනටත් වාර්ථා වන අන්දමට ඔහු තවමත් ලංකාවට පැමිණ නැත.
මින් කියැවෙන්නේ ලංකාවත් ලංකාවේ දේශපාලනයත් එපා වි ඇති බවද ?

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article