spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංජන් එතැයි බියෙන් පස්කපන ස්ථානයක් බැනර් දමා වසා දමයි !

Must read

ranjan news 10නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකගේ පරිසර ආරක්ෂණ මැදිහත්විම අද රටතුළ අළුත්ම විරෝධතා සංස්කෘතියක් නිර්මාණය කර තිබේනවා.
එපමණක් නොව පරිසරට ලැදිව ක්‍රියාත්මක වු කණ්ඩායම්වලට නව ජවයක් ඉන් ඇතිකොට තිබෙනවා.
මෙයිනුත් වැඩිම කථාබහට ලක්විය යුතුම තවත් වැදගත් කරුණක් තිබෙනවා .
මෙතෙක් පරිසරය විනාශ කරමින් ප්‍රදේශයේ ජනයාට බිමට ඇති ජලයට පවා ප්‍රශ්ණ මතුකරන්නට යෙදුන ගල් කඩන ව්‍යාපාරිකයන්ගේ රංජන් ගේ පැමිණිම සැලවිමත සමගින් තමන්ගේ ගල්වල වල් වල බැනර් දමා එහි වැඩකටයුතු නවතා දැමු අවස්ථාවද මේ අතර වාර්ථා වෙනවා.
ඒ ගැන රංජන් රාමනායක සිය මුහුණු පොතේ මෙසේ සටහන් කොට තිබෙනවා ..

……..මීරිගම රඹුටන් වත්ත ප්‍රදේශයේ පස් කැපීමේ ස්ථානයක් නිසා එම ප්‍රදේශයේ ජල හිඟයක් ඇති වන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා, හෙට දිනයේ එම ස්ථානයට රන්ජන් නියෝජ්‍ය අමාත්‍ය තුමා යාමට සිටියා, කෙසේ වෙතත් අද දිනයේ එම ස්ථානය වසා දමන බවට එහි හිමිකරුවන් බෝඩ් දමා තිබෙන බව ප්‍රදේශ වාසින් අපට මෙම පින්තුර සමග දන්වා සිටියේය……..

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article