spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිලියන 20 ක් වියදම් කර විදේශගතවූ නිලධාරින් ගැන තොරතුරු සගවලා !

Must read

15391150_1282589328480352_9129432412881588253_n පසුගිය අවුරුදු වලදී  වයඹ පළාත් සභාවේ වියදමින් විදේශගතවූ නිලධාරීන් පිළිබද තොරතුරු  ඉදිරිපත්කරන ලෙස පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් කරන ලද ඉල්ලීමකට  ගරැ ප්‍රධාන අමාත්‍ය තුමන් විසින් පිළීතුරැ ලබා දී ඇති  එම පිළිතුරු වල විනිවිදභාවය ගැන  අභියෝග  කරමින් පසුගිය 11 වනදා නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් වයඹ පළාත් සභාවේදී  දීර්ඝ විවේචනයක් සිදුකරන ලදී.
පහත පළවන්නේ ඔහු විසින් කරන ලද ප්‍රකාශයයි.

‘‘වයඹ පළාත් සභාවේ මන්ත්‍රි වරයෙක් වශයෙන් ගරැ සභාව වෙත ඉදිරිපත් කදරන ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුරැ ලබාගැනීම මාගේ වරප්‍රසාධයකි. 2016 වර්ෂයේදී වයඹ පළාත් සභාවය අයත් නිලධාරීන් විදෙශගත වීම් සහ ඒ වෙනුවෙන් පළාත් සභාව විසින් දරනු ලැබූ වියදම් සහ ඒම විදේශ වැඩසටහන් සදහා ඒවනු ලැබූ අාරාධනා ලිපි මෙන්ම වාර්ථා සම්බන්ධයෙන් මා විසින් අසනු ලැබූ ප්‍රශනයකට පසුගියදා ගරැ ප්‍රධාන අමාත්‍ය තුමන් විසින් පිළීතුර  ලබා දෙනු ලැබුවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article