ඇමති ලංසාගේ දවල් මිගෙල් රෑ දනියෙල් රංගනය නිමයි !ලගදිම යළිත් මහින්ද පිළට

0
120

mr-lansa-colombo-telegraph1නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මේ ආණ්ඩුව ඇරඹි මොහොතේ පටන්ම ඉතා සුක්ෂම ආකාරයෙන් මහින්ද පිළ හා පවත්වාගෙන ගිය දවල් මිගෙල් රැ දනියෙල් රංගනය නිම කොට ලගදිම යලිත් මහින්ද පිළට එක්විමට නියමිත බව වාර්ථා වේ.
මහින්ද පිළට එක්වෙන නිමල් ලංසාට කටාන ආසනය ලබාදිමට බොහෝ දුරට ඉඩ ඇතැයි සැලය.
කටාන ආසනයේ ඊයේ පැවැති ඉඩම් පිලිබද විරෝධතා අවස්ථාවකට එක්ව සිටි ලංසා එහිදි එකි ජනතාවගේ  එකම ගැලවුම්කරුවා ලෙසින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේ නිකන්ම නොවේ යැයි අප දැනටමත් හෙළිකොට තිබුණි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here