spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇවෙන්රාහි ,වෙඩි තැබිමෙන් එක් අයෙක් මිය යයි.

Must read

ඊයේ රාත්‍රියේ මිගමුවේ ඇවෙන්රා හි සිදුව තිබුන වෙඩි තැබිම් වලදි 5දෙනෙකු රෝහල් ගත කර තිබුන අතර ඉන් එක් අයෙක් දැනටමත් මිය ගොස් තිබේ.තවත් අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

මෙසේ වෙඩි වැදිමට ලක්ව ඇත්තේ ඇවෙන්රා හෝටලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදි සිටිමින් හෝටල් පරිශ්‍රය තුලට ගිය පිරිසකට බව පැවසේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article