spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇවේන්ඩ්‍රා මුදලාලි අක්කර ගණන් පුරවද්දි නිහඩ පරිසර පොලිසිය පොස්ටරයක් අලවද්දි කඩන් පනි?

Must read

avendraකොළඹවත් නැති තරම් සුපිරි මංගල උත්සව ශාලවකට හිමිකම් කියන වසර කිපයකින් ප්‍රකෝටිපතියෙකු වු ධනේෂ් නැමැති ව්‍යාපාරිකයා සිය 5ස් වන  හෝටලය ඉදිකිරිම සදහා මේ දිනවල කඩොල් කැලේට යාබද අක්කර 4 ක ඉඩමක් මුළු මනින්ම බොරළු දමා පුවරවන්නට විය.
මින් ඇතිවිය හැකි පරිසර හානිය පිළිබදව මීගමුව මහනගර සභාවට ප්‍රදේශවාසින් විසින් පැමිණිලි කිරිමෙන් පසුව ඒ බව මීගමුවේ පරිසර පොලිසිය පැමිණිලි කර තිබේ.
නගරාධිපතිවරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ පොලිසිය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය
මේ අතර පසුගිය දිනක තරුණයන් දෙදෙනෙකු විසින් රාත්‍රි කාලයේදි කිසියම් ප්‍රවර්ධනාත්මක පොස්ටරයක අලවමින් සිටියදි එහි පැමිණ ඇති පරිසර පොලිස් නිළධාරින් පිරිසක් අර තරණයන් වෙත පවසා තිබුනේ නගරය අපවිත්‍ර කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනිමට සිදුවන බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article