spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බස්නැවතුමේ උඩ තට්ටුව මිළට ගත් බොරළු සමන්තගෙන් නගර සභාවට පොල්ලක් ?

Must read

මීගමුව බස්නැවතුම් පළේ උඩතට්ටුව ලක්ෂ 80 මුදලකට ගත් බොරළු සමන්ත නැමැති ඇමති නිමල් ලංසාගේ අතිජාත ව්‍යාපාරික මිතුරා අදාල මුදල් සියල්ලම නිසි ලෙස ගෙවා නැතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මීගමුව මහනගර සභාවේ සම්පත් අද වැඩියෙන්ම භුක්ති විදින අය බවට පත්ව ඇත්තේ ඇමති නිමල් ලංසාගේ සමිපතම ගජමිතුරන් විසිනි.opens-negombo-new-bus-stand

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article