spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉඩමක් විකුණන්න කප්පම් ගත් මීගමුවේ ග්‍රාම නිළධාරි කව්ද ?

Must read

briberyතම සේවය අවැසි තැන ලබාදිම සදහා ගමේ ඉන්න ප්‍රධානතම රාජ්‍ය නිළධාරියා තමයි ග්‍රාමසේවක .මීගමුවේ සිද්ධවෙන ගැහිලි දැන් කොච්චර දියුණුද කියනවා නම් මේ ග්‍රාමසේවකත් දැන් කප්පම් ගන්නවා.
හැබැයි ඇමති නිමල් ලංසා දවසක් ඇත්තම කිව්වා. එයා කිව්වා පුංචි රෝමය දැන් චිකාගෝවක් කියල.
හැබැයි එයාට අමතක වෙච්ච දේ දමයි මීගමුව එරෙහිම වුනේ එයාලගේ පවුල් පාලනය යටතේ කියල
ටිකක් ලොකු ඉඩමක් විකුණගන්න ගිය කෙනෙකුගෙන් පර්වස් 10 ක අල්ලසක් ගත්ත පෙනුමෙන් අහිංසකයෙක් වගේ ඉන්න ග්‍රාමසේවකයෙක් ගැන මේ දවස්වල මීගමුවේ කථාවක් යනවා.
වැඩේ කියන්නේ මිනිහත් දේශපාලනයට එන්න දගලනවාලු.
නියමයි.
අපේක්ෂකත්වයට මුලික කොන්දේසි නම් හරි……

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article