spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්දුනිසියාවට ගසාගෙන ගිය බහුදින යාත්‍රා යළි ගොඩබිමට ! කුඩා ධිවර යාත්‍රාවලට මුහුදු යන්න අද සිට අවසර !

Must read

boat fishermen 2කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ්ප්‍රාදේශිය ධිවර කාර්යාල හරහා ආදාළ අවසරය ලබාදිමට නියමිතය.
පැවැති අයහපත් කාලගුණය නිසා මිගමුවේ රුවල් ඔරු, කුඩා බෝට්ටු සහ තෙප්පම් සියල්ල සතියක පමණ කාලයක් රැකියාවට යාමෙන් වැලකි සිටියහ.මේ හේතුවෙන් ධිවර පවුල් රැසක් ජිවත් විමේ දැඩිඅපහසුවකට පත්ව තිබුනේ  අවැසි ආහාර පාන පවා ලබාගැනිමට ඔවුන් අත මුදල් නොතිබිම නිසාය. boat fishermen 3තෙප්පම් meril-

මේ අතර අයහපක් කාලගුණ තත්වය හේතුවෙන් ඉන්දුනිසියා නුමුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් තිබු මෙරට බහුදින ධිවර යාත්‍රා යළි ගොඩ බිමට රැගෙන එමින් පවතින බව ධිවර දෙපාර්තමේන්තුව පවසයි.

ධිවර යාත්‍රා 30 මෙළෙස ඉන්දුනිසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබු අතර ඉදිරි දින 04 ඇතුළත එම යාත්‍රා දිවයිනට ලගා වනු ඇති බව ධිවර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article