spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව තෝප්පුවේ පාර වසා දමා උද්ඝෝෂණ…..

Must read

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා අද විරෝධතා ක්‍රියාත්මක විය.මේ හේතුවෙන් ඇතැම් නගර හරහා මුලු මනින්ම ගමනාගමනය බිද වැටි තිබුණි.
කොච්චිකඩේ තෝප්පුව මංසන්ධිය යනු සැබැවින්ම මර්මස්ථානයකි.
පුත්තලම කුරුණැගල සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවලට යෑමට අනිවාර්යෙන්ම මේ මංසන්ධිය පසුකර යා යුතුව ඇති බැවිනි.
මේ නිසාම විරෝධතාකරුවන් අද දවල් සිටම මේ මංසන්ධිය වසා දමා විරෝධතාවයක නියැලි සිටි අතර මේ හේතුවෙන් විශාල වාහන තද බදයක් පමණක් නොව මේ හරහා යාමට පැමිණ සිටි විශාල ජනතාවක් මහත් අසරණ වි සිටින අයුරුද දැක ගත හැකි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article