spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන මිළ ඉහල යෑමෙන් එළවළු මිළ තවත් ඉහලට !

Must read

ඉන්ධන මිල ඉහළ යෑම නිසා එළවළු මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එළවළු වෙළෙන්දෝ පවසති.

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා එළවළු මිලද වැඩිවන බව එළවළු ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දෝ සඳහන්කරති.

දඹුල්ල,කැප්පෙටිපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් ඊයේ (21 වැනිදා) දිනයේදී ඉහළ මට්ටමක පැවතුණි. එළවළු වර්ග කීපයක තොග මිල ගණන් ඊයේ දිනයේ වාර්තා වූයේ මෙලෙසිනි.

බෝංචි රුපියල් 360 – 400,ගෝවා රුපියල් 200-220,මාළු මිරිස් රුපියල් 600-650,කැරට් රුපියල් 280-300,අමු මිරිස් රුපියල් 700,ලීක්ස් රුපියල් 200-220,තක්කාලි රුපියල් 230-250,පතෝල රුපියල් 200-260,කරවිල 180-200,වම්බටු 265-270,දඹල 130-140,මෑකරල් 145-150.
කෙසෙල් මුව කිලෝවක මිලද රුපියල් 75 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)

(2021.12.21 දින පෙ.ව 8.30)

(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන
කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන්)

ගෝවා 120-150

මල්ගෝවා 0

රතුගෝවා 0

බෝංචි 220-250

ලීක්ස් 110-120

කැරට් – නුවරඑළිය 190-200

කැරට් – යාපනය 0

කොළබීට් – නුවරඑළිය 0

කට්බීට් – මැල්සිරිපුර 0

කට්බීට් – යාපනය 0

තක්කාලි 220-230

රාබු 45-50

නෝකෝල් 90-100

කැකිරි 85-90

පිපිඤ්ඤා 85-90

අර්තාපල් – නුවරඑළිය 0

අර්තාපල් – යාපනය 0

අර්තාපල් – වැලිමඩ 0

අර්තාපල් – ආනයන 155-160

වැටකුළු 170-190

බණ්ඩක්කා 110-120

පතෝල 200-260

කරවිල 180-200

තුඹකරවිල 300-350

වට්ටක්කා – මැලේෂියන් 45-50

වට්ටක්කා – ලොකු 55-60

බටානා 265-270

වම්බටු 265-270

තිත්බටු 410-420

එළබටු 0

බෝලබටු 0

දඹල 130-140

අවර 0

මෑකරල් 145-150

මුරුංගා 0

අළුකෙසෙල් 75-80

කෙසෙල්මුව 70-75

ඇඹරැල්ලා 110-120

චවුචවු 50-60

දෙහි 110-130

මාළුමිරිස් 640-650

අමුමිරිස් 600-700

වියළි මිරිස් 510-520

නයිමිරිස් 800-900

ඉඟුරු 135-150

පොළොස් 75-80

රතුළූණූ – ආනයන 265-270

රතුළූණූ – ලංකා 265-270

ලොකුළූණූ- ආනයන 200-210

ලොකුළූණූ- ලංකා 210-220

                  අලවර්ග

නෙළුම් අල 240-250

කොහිල අල 75-80

කිරි අල 175-180

මඤ්ඤොක්කා 20-25

බතල 100-110

ඉන්නල 125-130

                    පලාවර්ග

ලූණුකොළ 0

මුකුණුවැන්න 15-20

සලාද 290-300

ගොටුකොළ 20-25

කරපිංචා 45-50

අතුගෝවා 45-50

නිවිති 30-35

කංකුන් 15-20

                 ධාන්‍යය

බඩ ඉරිඟු ඇට 75-80

සෝයා බෝංචි 190-200

සියඹලා 145-150

තල 240-250

මුංඇට 340-350

කවුපි 0

කුරක්කන් 420-430

කඩල 0

රටකජු 240-250

                   පළතුරු

සීනි කෙසෙල් 50-60

ඇඹුල් කෙසෙල් 40-50

කෝලිකුට්ටු 125-130

ආනමාළු 80-100

පේර 100-120

පැපොල් 50-55

කොමඩු 0

අන්නාසි 70-80

අඹ‍ 40-42

ෆැෂන් 70-80

පොල් 60-65

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article