spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන මිළ යළිත් ඉහළට! ඩිසල් 75කින් , පෙට්ට්‍රල් 50 කින් …….

Must read

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ළෝ සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් සහ ඩිසල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

 ඒ අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

මේ ඉතිහාසයේ පළමු වතාවට පෙට්ට්‍රල් ( 92) ලිටරයක් මිළ රු 254 ක් ලෙසත් , ඩිසල් ලිටරයක් රු 214 ක් ලෙසත් ඉහල ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article