spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊද් මුබාරක් ! .. දෙවියන් වෙනුවෙන් කළ ආත්මීය උපවාසයේ ජයග්‍රහණය සතුට සහ සාමයයි

Must read

7මීගමුව අහමදියා මුස්ලිම් සංවිධානය විසින් අද ඊද් උත්සවය සමරමින් විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදී. ලෝකයේ සියලූම මුස්ලිම් භක්තිකයන් විසින් පවත්වන  රාමසාන් උපවාසය  දෙවියන් උදෙසා කරන  උපවාසයක් වේ. මෙම මාසය තුළදී  දිනපතා සිදුකරන නිරාහාර උපවාසයට  අමතරව දෙවියන් වෙනුවෙන් යාඥා කිරීම් මෙන්ම  සද්ක්‍රියාවන් ඇතුළත් වේ.  මෙම මාසය  තුළදී අල්ලා දෙවියන් වෙනුවෙන්  කරන ආත්මීය කැපකිරීම වෙනුවෙන් දෙවියන්ගෙන් විශේෂ ආශිවාර්ද  ලැබෙන බව මුස්ලිම් භක්තියන්ගේ විශ්වාසයයි.6 5 4 3 2ඡායාරූප – එම්.ඉෂෙඩ්.සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article