ඊයේ මුදු ගිය ධීවරයින් දෙදෙනකු අතුරුදහන්

0
132

 

මිගමුව කොතලාවල පාලම අසලින් ඊයේ (12) ධිවර කටයුතු සදහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු අතරුදහන් වි ඇති බව වාර්තා වේ. මෙලෙස අතුරුදහන්වි ඇති යාත්‍රාෙව් හිමිකරු  ඩබ් ආශිර්වාදන් වන අතර සහයක  නිමල් ප්‍රනාන්දු වේ.   යාත්‍රා අංකය OFRP -A- 4473 NBO වේ. මේ ධීවරයින් දෙදෙනා  කොතලාවන පාලම අසල අංක 08 දරන තොටුපලෙන් දෙදෙනා  පිටත්ව ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here