spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊයේ රොයිස් විජිතට ඉහල ජනතා ප්‍රතිචාරයක් …!

Must read

161113 1015මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍ර රොයිස් විජිත විසින් සංවිධානය කර තිබුණ පොදු අපේක්ෂක දිනවිමේ ප්‍රචාරක රැළිය ඊයේ රාත්‍රි 11 පමණ තෙක් අති සාර්ථක ලෙස පැවැතුණි.
වේදිකා භුමියේ රැදි සිටි ජනයාගේ ප්‍රමාණයට වඩා තුන් ගුණයකටත් වැඩි පිරිසක් මහමාර්ගයේ රැදිසිටිනු දක්නා ලදි.
රැස්විමට ඇමතිමට පමිණි බහුතරයක් මීගමුව රැස්විමේ සාර්ථකත්වය ගැන සදහන් කිරිමට අමතක නොතකළහ.
ඒ සියළු පැසසුම් වලින් පසු අවසන් කථාව කිරිමට පැමිණි රොයිස් විජිත මහතා ඉහල ප්‍රථිචාරයක් ලැබුණි.
තම නායකයාගේ මෑත දේශපාලන රැළියක සාර්ථකත්වය පිළිබදව අවස්ථාවක් නොලද පාක්ෂිකයෝ වේදිකාව මතය පැන රොයිස් විජිතව බදා වැළදගනු දක්නා ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article