spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද ජිල්මාට් පටන්ගත්තේ 2004 යැයි විජිත කියයි..!

Must read

2015 ජනවාරි 02 මීගමුවේ කැනල් විව් හෝටලයේදි මැතිවරණය මුල්කොට ගෙන විශේෂ හමුවක් සංවිධානය කර තිබුණි.
ඒ මීගමුවේ වෘත්තියවේදින්ගේ සංගමය විසිනි.
පහත පළවන්නේ මේ හමුවේදි විශේෂ අදහස් දැක්විම් සිදුකළ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් අදහස් දැක්විමෙන් කොටසකි.
මෙම හමුව සදහා එජාප ය නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායක ජොන් අමරතුංග සහ රොයිස් විජිත ඇතුළු එජාප ක්‍රියාකාරින් රැසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article