spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උඩ ගිය බී ලූණු මිළ දැන්  පහලට..

Must read

මේ දවස්වල ලුණු මිළ අහපුව තමයි අපේ ඇස් උඩයන්නේ

සුපිරි වෙළද සැල් වලට ගිහින් එළවලු ගන්න අයත් පාරේ යනගමන් බල බල යන්නේ 200ට විකුණන  ලූණු පාරේ කොහෙද තියෙන්නේ කියල

කොහොම හරි ඊයේ වාර්තා වුනේ උඩ ගිය බී ලූනු අද පහලට ගිහින් කියල

පිටකොටුවේ අද තොග මිල
බි ලූනු ඉන්දීය 200/210
පකිස්තාන රු 140
චයිනා රු 60/80
අල රු 160
රතු ලූනු රු 280/300
සුදු ලූනු රු 500

එගේම එළවළු මිළත් පහලට..

අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එලවලු තොග මිල
කැරට් රු 120/150
බෝංචි රු 150/180
ලීස් රු 150/180
තක්කාලි රු 30/40
අමු මිරිස් රු 70/80
මාලු මිරිස් රු 150/180
ලූනු කොල රු 110
රාබු රු 40/50
පතොල රු 90/120
බන්ඩක්කා රු 90/120
වැටකොළු රු 120/150
කරවිල රු 130/150
වට්ටක්කා රු 25/30
වම්බටු රු 90/150
ගෝවා රු 90/110
දෙහි රු 600
ඉගුරු රු 3000
බී ලූනු ඉන්දීය රු 140
බී ලූනු පකිස්තාන රු 100/120
බී ලූනු චයිනා රු 60

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article