spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උත්සව සමයේ මොණිකා පාරිභෝගියින්ට විශේෂ වට්ටමක්

Must read

මොණිකා කුළු බඩු‍මොණීකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් කුළු බඩු  හා අමුද්‍රව්‍ය මිලදී ගන්නා ඔබට  විශේෂ වට්ටමක්  සහ තන්දූරි මිශ්‍රණයක්  නොමිළේ ලබා දෙයි. රු 2500ක වටිනාකමකට බඩු ගන්නා ඔබට 3%ක වට්ටමක් සහ ග්‍රෑම් 50ක තන්තූරි මිශ්‍රනයක් ද රු 1500ක බඩු ගත් විට ග්රෑම් 30 ක තන්දූරි මිශ්‍රණයක් දැන් නොමිලේ.
මොණිකා ග්‍රයින්ඩින් වෙතින්  පාරිභෝගික නත්තල්  සමයේ ඔබේ  නිවසේ සැදෙන  අතිරස හා තවත් ආහාර සදහා මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් හි සකසන ලද අලුත් අග්ගලා පිටි මෙන්ම අලුවා පිටි  වඩාත්  සුදුසුය.  එමෙන්ම  ගුණයෙන් අඩු සීනී මුසුකරන ලද පැණි වෙනුවෙට  හො ඳ පැණි ඔබට මොණිකා වෙතින් ලබාගත හැක. පිවිසෙන්න /නො.20 ,විස්ත්‍රීන් මාවත,මීගමුව /නො.18 ,ද කෘෘස් මාවත,මීගමුව /දු.ක.0312235029/0312233863

monika2018
monika2018
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article