spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එජාප ආධාරකරුවෙකුට පහර දුන් සුපර්සොනික් අනුර අත්අඩංගුවට !

Must read

arrestසරත් ගුණරත්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන කොච්චිකඩේ සුපර්සොනික් හිමිකරු අනුර නැමැත්තා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ සහ විශේෂයෙන්ම දළුපත ප්‍රදෙශයේදි එජාප ආධාරකරුවෙකුට පහර දිම හේතුවෙන් පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කැමට ලක්වු තරුණයා මේ වන විට මීගමුවෙ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article