Business එමිරේට්ස්,එතිහාඩ් ඇතුළු ගුවන් සේවා 4ක් කටාර් වෙත ගුවන් ගමන් නවතා දමයි. By fgamage - 2017 June 5 0 191 FacebookWhatsApp එමිරේට්ස්,එතිහාඩ්,සවුදි ඇරේබියන්,ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවාවන් කටාර් රාජ්‍ය වෙත ගමන් කල හා ඉන් ගමන් ඇරඹූ සියළුම ගුවන් සේවාවන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහය දැක්වීම මෙයට හේතු වශයෙන් එම ගුවන් සේවාවන් පෙන්වා දෙනවා.