spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එහෙන් මෙහෙන් නැතිව හරිම තැනින් වාහනේ හෝදගන්න එන්න – Lavaggio

Must read

17499093_1662695027370097_8964997862953398943_n

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ කුරණ ප්‍රදේශයේ සාෂා ආපනශාලාව අසලම පිහිටා ඇති lavaggio කියල කියන්නේ ඒ ප්‍රදේශයේනම් සෑම දෙනාම දන්නා ස්ථානයක්. හැබැයි වෙනස් තැනක්

මීගමුව,කුණ,කටුනායක ප්‍රදේශවල වාහන සේදීම් කරන ස්ථානනම් ඕනෑතරම් තිබෙනවා. ඒ සෑම තැනකම වාහන සේදීම කරන්නේ පරණ ක්‍රම වලට. ඒ අතරින් lavaggio කියල කියන්නේ නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් නවීන තාක්ෂණයෙන් වාහන සෝදන තැනක්.ඒකයි lavaggio අනිත් තැන් වලින් වෙනස් වෙන්නේ.

සාමාන්‍යයෙන් පැය කාලක් එහෙමත් නැතිනම් විනාඩි 15ක් වගේ කාලයකදී ඔබගේ වාහනයට අළුත් පෙනුමක් ගන්න lavaggio වෙත පැමිණෙන ඔබට පුළුවන්. වාහන සේදීමට අමතරව පහත සදහන් සියළුම සේවාවන් ඔබට lavaggio වෙතින් ලබාගන්න පුළුවන්.

  • Automatic Car wash and Waxing
  • Cut and Polish
  • Ceramic Coating
  • Vaccum
  • Oil changing
  • Under Wash
  • Hybrid service and repair
  • Engine Scanning
  • Injector Cleaning
  • Leather Treatment
  • Interior Cleaning
  • Mechanical Workshop
  • Head Light Cleaning and Safety coating
  • Bactiria Cleaning

ඔබගේ වාහනය සේදීම අවසන් වන තුරු හෝ අනෙකුත් කාර්යයන් අවසන් වන තුරු ඔබට රැදී සිටීම සදහා wifi පහසුකම සහිත waiting area එකකුත් lavaggio සතුයි. ඒ නිසාම ඔබගේ වටිනා කාලය ඉතිරි කර ගනිමින් කාර්යක්ෂම,වගකීම් සහිත,සුහදශීලී සේවාවක් ලබාගැනීමට කියාපු තැන lavaggio කියල අපිට බය නැතිව කියන්න පුළුවන්.

අනික් වැදගත්ම දේ තමයි වෙනත් තැන්වල වෙන්නේ ඔබේ  වාහනය හේදිම විතරයි . නමුත් මෙතනදි මේ මැෂින් එකෙන්ම ලික්විඩ් එකක් ඇවිත් වාහනය පොලිස් වෙනවා.
මෙතන භාවිතා කරන සියළු යෙදවුම් ( air freshener, chemical ) ඉතාලියෙන්ම ගෙන්වන ලද ඒවා විමත් විශේෂයි.
තවත් විශේෂයෙන්ම සටහන් තැබිය යුතුම එකක් තියෙනවා.
ඒ  තමයි වාහනේ ඇතුලත ඇති බැක්ටීරියා පාලනය කිරිමට ඇති පහසුකම.
දරුවන් ගැබිණි මව්වරුන් සමගින් වාහනවල ගමන් ගන්නා සැමට මේ පහසුකම සැබැවින්ම ප්‍රයෝජනවත්.
මේ සියළු යෙදවුම් ඉතාලියෙන් ආනයනය කරන ලද ඒවා නිසාම එහි ඇති ආරක්ෂිත බව සැමවිටම පවතින්නේ ඉහල මට්ටමක.
ඉතාලියේ මිලානෝ නගරය කේන්ද්‍රකොට ගත් lavaggio ජාලයේ ඒ සේවාවම අද ඔබට මීගමුවේදිද ලබාගැනිමට සලසා දිම ඔවුන්ගේ අරමුණයි.

ඉහත සදහන් සියළුම සේවාවන් සාධාරණ මුදලකට කරවාගන්නනම්, ඔබ ගෙවන මිලට ගැලපෙන ගුණාත්මක සේවාවක් අවශ්‍යනම් ඔබ යන්නම ඕනේ තැන තමයි lavaggio

53251506_1986034118369518_5903105538132017152_o

මේ වගේ ඔබගේ වාහනේට අවශ්‍ය කරන අනෙකුත් දේවලුත් මිලදී ගන්න Lavaggio එකේදී ඔබට පුළුවන්
මේ වගේ ඔබගේ වාහනේට අවශ්‍ය කරන අනෙකුත් දේවලුත් මිලදී ගන්න Lavaggio එකේදී ඔබට පුළුවන්

 

විමසීම් – 031 – 2231878
077 – 7762211

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article