spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඒත්තුකාලේදී මුහුදේ ගිලී විදේශිකයන් දෙදෙනෙකු මිය යයි

Must read

අගෝස්තු 19 වැනි ඉරු දින උදේ 10.00 ට පමන මීගමුව, ඒත්තුකාල ප්‍රෙදේශයේ ටොපෑස් බීච් හෝටලය ආසන්න මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතික පුද්ගලයෙකු සහ ඔහු සමග සිටි කාන්තාවක මිය ගොස් තිබේ. මොවුන් ටොපෑස් බීච් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඔවුන් ඥාතීන් බවද වාර්තා වේ. මියගිය රුසියානු ජාතිකයාගේ වයස අවුරුදු 58 ක් වන අතර මිය ගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 28 ක් පමණ වන බවද වාර්තා වේ. මොවුන් ගේ මෘත ශරීර සම්බන්ධව මීගමු රෝහලේ දී මරණ පරීක්ෂන පැවැත්වීමට නියමිතව තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article