News ඕවියාවත්තේ කුණු කන්දේ ගින්න පාලනය කරයි ! By fgamage - 2017 August 10 0 567 FacebookWhatsApp මීගමුව කොච්චිකඩේ ඔවිටියාවත්තේ කුණු කන්දේ ඊයේ ඇතිවු ගින්න අද අලුයම වන විට පාලනය කර ඇතැයි මීගමුව ගිනිනිවන ඒකකය කියා සිටි. මෑත කාලය තුල අවස්ථා කිපයම මෙසේ ගිනිගැනිම් ඇතිව ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.