spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕවියාවත්තේ කුණු කන්දේ ගින්න පාලනය කරයි !

Must read

kunuwala 3මීගමුව කොච්චිකඩේ ඔවිටියාවත්තේ කුණු කන්දේ ඊයේ ඇතිවු ගින්න අද අලුයම වන විට පාලනය කර ඇතැයි මීගමුව ගිනිනිවන ඒකකය කියා සිටි.
මෑත කාලය තුල අවස්ථා කිපයම මෙසේ ගිනිගැනිම් ඇතිව ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article