spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට්ටුවදී රිය අනතුරක්

Must read

…..

ඊයේ පාන්දර 1.30 ට පමණ බස් රථයක් සහ ත්‍රිවිල් රථයක් එකට ගැටීම නිසා දෙදෙනකු මියගොස් ඇති බව ට තොරතුරු ලැබී ඇත .
බස්රථය කොළඹ සිට හලාවත දෙසටත්,ත්‍රිවිල් රථය හලාවත දෙස සිට කොළඹ දෙසටත් ගමන් කර ඇත .

අනතුර සිදුව ඇත්තේ කට්ටුව කතෝලික දේවස්ථානය ඉදිරිපිටදීය. එසේම අපට ලැබුණු ආරංචිය අනුව මියගිය දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවද ප්‍රකාශිතය .

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article