spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටානේ කාන්තාවන්ට ඇමති නිමල් ලංසා දෙවියෙක්ලු !

Must read

lansa Banner katanaඇමති ලංසාගේ බඩු බෙදිමේ ව්‍යාපෘතිය අනෙකුත් දේශපාලකයන්ගේ විරෝධයන මැද පවා වෙනත් ආසන වල පවා ක්‍රියාත්මකය.
වරක් කටානේ කාන්තාවන් කටුනායකදි පවත්වන්නට ගිය බඩු බෙදිමේ මෙගා උත්සවය ජනාධිපතිගේ එක දුරකථන ඇමතුමකින් නතර කරන්නට සිදුවන්නේද පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුර්දශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය විරෝධය ඊට පළකර සිටි නිසාය.
එහෙත් මේ දිනවල කටාන ආසනයේ අපුරු බැනරයක් ප්‍රදර්ශනය වෙමින් තිබේ.
එයට අනුව නම් ඇමති නිමල් ලංසා කාන්තාවන්ට දෙවියෙකි.?????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article