spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තානාපති ඒ.එස්.පී ලියනගේ කටාර් රාජ්‍යයේදී ආගමික සහජීවනයට කැපවෙයි

Must read

වාර්ෂිකව පැවැත්වෙන   ඊෆ්තාර්  ආගමික වැඩසටහනක් ජුනි 16 වනදා දෝහා කටාර් හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගේ සහභාගීත්වයෙන් දෝහා කටාර්හි දී පැවත්වුණි.එහිදී  ඒ.එස්.පී. ලියනගේ මහතා අතින් ශ්‍රී ලාංකිය ධජය එසවූ අතර සවස 5.30 මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවයේදී තානාපතිතුමන් විසින් ශුද්ධවූ නායක මුහම්ද් නබිතුමන්ගේ ආගමික හරයන් පිළිබදව අවධාරණය කරමින්ආලෙ නවීන ලෝකයේ ඉදිරි ගමනට එය  ආලෝකයක් කරගතයුතු බව පසක් කළේය. මෙම අවස්තාවට දෝහා කටාර් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් ද සහභාගී වූහ.asp1asp224

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article