spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක කුණු නගර සභාවට එපාද? සතියකින් කුණු ට්‍රැක්ටර් ඇවිත් නෑ?

Must read

dav

කටුනායක නායක පාර සහ ඇතුළු පාරවල් ගණනාවක් මේ දිනවල කුණු පිරවු බැග් ගෙවල් අසල දක්නට ලැබේ.
මේ පිළිබදව විමසිමේදි නිවැසියන් කියා සිටියේ දැන් සතියකට වැඩිකාලයක් කුණු ට්‍රැක්ටරය තමන්ගේ නිවෙස්වල කසල ගෙනයාම සදහා පැමිණ නැති බවය.
මේ අතර ඩෙංගු රෝගින් කිපදෙනෙකු කටුනායක සිටින බව දැනගැනිමෙන් අනතුරුව කටුනායක පල්ලියේ පියතුමා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේද සහය ඇතිව ඒ ප්‍රදේශවල නිවෙස් බැහැදකින්නට පටන් ගෙන ඇතැයිද සැලය.
කෙසේ වෙතත් මෙවැනි තත්වයක් හමුවේ කටුනායක සිදුව නගර සභාවේ බලධාරින් විසින් කඩිනම් පියවරක් ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article