spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක සහ සීදුවට හෙට පැය 18 ක ජල කප්පාදුවක් !

Must read

water tapජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (20) පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන පරිදි කැලණි ගඟ දකුණු ඉවුරේ ජල ව්‍යාපෘතියේ නළ පද්ධතියේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි

ඒ අනුව ජා-ඇල, ඒකල, කඳාන, ආනියකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවළපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිය, දික්ඕවිට, උස්වැටිකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article