spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක ස්පා ආයතනයක තරුණියක්ව තට්ටු ගොඩනැඟිල්ලකින් පහලට තල්ලු කරලා ?

Must read

Screenshot_20190728_212922FB_IMG_1564373434601Screenshot_20190728_213021වසන්ත හෙවත් නිලංග කටුනායක ප්‍රදේශයේ කැපි පෙනෙන සමාජ ක්‍රියාකාරිකයෙකි.
දැන් ඔහු කටුනායක සීදුව නගර සභාවේ ශ්‍රිලනිප නියෝජනය නාගරික මන්ත්‍රීවරයෙකුද වෙයි .FB_IMG_1564317336915පසුගිය ජුලි 07 වෙනිදා කටුනායකදි තරුණියක්ව තට්ටු ගොඩනැගිල්ලකින් බිමට තල්ලු කරදමා තිබුණි.ඒ අදාල ස්පා ආයතනයේ හිමිකරුවා විසින් බවද කියැවේ .
මේ ප්‍රශ්ණය ගැන මැදිහත්වන්නට මුල පුරා තිබුනේ නාගරික වසන්ත මහතාය. ඔහු මේ පිළිබදව මුලින්ම ඔහුගේ මුහුණු පොතේ මේ සටහන තබා තිබුණි.නිලාන්
පසුගිය ජුලි 07 වනදා ඔහුගේ කටුනායක වනසන ස්පා අායතනවල(ගණිකා මඩමිි)අැත්ත නැත්ත, අපේ කටුනායක ගමෙිි ස්පා (ගණිකා මඩමිි) 05 ක් තිබෙන අතර ඵම ස්ථාන අායතන අප නගර සභාවෙිි අනු මැතියකින් තොරව කරගන යන අතර කටුනායක පෙලිස් බල ප්‍රදේශයේ 143/A දකුණු කටුනායක ග්‍රාමයේ 01 ක්ද, සිිදුුව පොලිස් වසමෙිි 143/A දකුණු කටුනායක ග්‍රාමයේ 04 ක්ද ඵම ස්ථාන 04 න් ඵකක(G . S )බාර් ඵක ඉදිරිපිට ගණිකා මඩමෙිි තමයි මෙම තරුණිය තටිිටු තුනකින් පහලට දමා සිටින්නේ . මෙම ස්ථානය සදහා තවම නිිතිය ක්‍රිියාත්මක නෙවිිම කනගාටුවට කරුනක් බව මතක තබා ගත යුතුය.
සැබැවින්ම මෙය බරපතල තත්වයකි.මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසුමකදි වැඩිදුරත් නාගරික මන්ත්‍රි වසන්ත මහතා කියා සිටියේ කටයුනායක ඔලිෆුඩ් ආයතනයේ සිට සීදුව විජය කුමාරතුංග රෝහල දක්වා කිලෝමිටර 4 ක දුර ප්‍රමාණය තුල නීතිවිරෝධි ස්පා 9 ක් පිහිටා ඇති බවය.
පසුගිය ජුලි 7 වෙනිදා සිදුවිම ගැන තවදුරටත් පැහැදිලි කරමින් වසන්ත මහතා කියා සිටියේ අදාල ස්පා ආයතනයේ හිමිකරු විසින් අදාල තරුණියට පයින් ගසා බිමට දමා ඇති බවයි.
පසුව ඇයව මිගමුව රෝහලට ඇතුලත් කර තිබියද දින කිහිපයකට පසුව රෝහලෙන් රහසිගතව ටිකට් කපාගෙන ගොස් ඇති බවය.
කෙසේ වෙතත් මේ නරුම පහරදිම සිදුකරන ලද ස්පා හිමිකරු තවමත් නිදැල්ලේ පසුවන බවද වසන්ත මහතා අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article