spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක සුරපති සුපිරි වෙළඳ සැලේ සේවය ඉතා ඉහලයි!

Must read

සුරපති( 7.30 am ) ඉදිරි කාලය තුල ඇඳිරි නීතිය ලිහිල්වන ලකුණු පෙනේ.එහෙත් අපට අමතක නොවන එක් පොදු කරුණක් තිබේ එනම් ඇඳිරි නීති කාලය තුල නිවැසියන්ට අවැසි භාණ්ඩ බෙදාහැරිමේදි සිය පාරිභෝගික ජනයා වෙත සාධාරණ සේවාවන් සපයන්නට යෙදුන ආයතනයන් පිළිබදවය.
මේ අතර විශේෂයෙන්ම කටුනායක සහ අවට ජනයා වෙත සුපිරි සේවාවක් කළ සුපිරි වෙළද සැලක්විය.
ඔවුන්ගේ සේවාවේ ප්‍රධානම කරුණ වි තිබුනේ කි.මි 5ක සිමාව තුල කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකිරිමය.
අනික් නමගිය සුපිරි වෙළද සැල් සියල්ල රු 200 සිට 350 සහ රු 500 අතර පරාසයක කි.මි 5ක සිමාව තුල සිය භාණ්ඩ බෙදාදිමේදි අයකරිම් කළහ.
එපමණක් නොව අතැම් සුපිරි වෙළද සැලවල් රු 2000අවම ඇණවුමක් පිළිබද කොන්දේසියක්ද විය.මේ සියල්ල සලකා බලන කල්හි සුරපති යනු සිය පාරිභෝගිකයන් හ⁣ට උපරිම සාධාරණයක් කරන්නට අවංකව කැපුවුනු ආයතනයක් වු බව පැහැදිලිය.මේ අමාරු අවස්තාවේ ලාබය වැඩිකරගැනිමට විවිධ කණ්ඩායම් සැරසෙද්දි පාඩුවක් දරාගෙන වුව සුරපති සුපිරි වෙළද සැල මේ ඉටුකල කාර්ය එහි සේවාව ලැබුවන් කිසිවෙකුත් විසින් අමතක කළ යුතු නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article