spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුවපිටිය ප්‍රහාරයෙන් වැඩිපුර මියගොස් ඇත්තේ කාන්තාවන්

Must read

(17.42pm) අප්‍රේල්  මස  21 වනදා   කටුවපිටිය දේවස්ථානයෙේදී සිදුවූ  බෝම්බ පිපිරීමෙන්  මීගමුව හා   කටාන ආසන වල ග්‍රාමසේවා වසම්  කිහිපයක මියගිය පුද්ගලයින්ගේ ගණන පහත දැක්වේ.  මෙම තොරතුරු අදාළ ග්‍රාමසේවක මහත්වරුන්ගේ හා මහත්මීන්ගෙන්  අප්‍රිෙයල් 27 වනදා ලබාගත් තොරතුරු වන අතර  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ හදිසි අභාවයන් මත ඉදිරියේදී සංඛ්‍යාව වෙනස් වීමට ඉඩ ඇත. මියගොස් ඇති බවට මීගමුව  රෝහල විසින්  ප්‍රකාශ කරන ලද  102 න්  හලාවත,කොච්චිකඩේ ,ජා ඇල වැනි ප්‍රදේශ වලද  පුද්ගලයන් සිටි අතර පහත දැක්ෙවන සංඛ්‍යා අදාළ වන්නේ  ග්‍රාමසේවා  කොට්ඨාශ වලට පමණි.

1   කටුවපිටිය 161 B –

මරණ 21    (කාන්තාවන් 11 /පිරිමි 10)
තුවාලකරුවන් 56

2   සෙල්ලකන්ද
මරණ 11        (කාන්තාවන් 08  / පිරිමි 3 යි)
තුවාලකරුවන් 28

3 අගුරුකාරමුල්ල 161/A

මරණ 06   ( කාන්තාවන් 4යි පරිමි 2යි )
තුවාලවීම් 22

4 කදිරාන 93/E
මරණ – 19
තුවාල 55
අතුරුදහන් – 01

5  කදිරාන  93/ E  පහළ   – 13  
   තුවාලකරුවන්  –    06

6 බෝලවලාන
මරණ 04 යි  ( කාන්තාවන් 4 )
තුවාලකරුන් – 1

7  පෙරියමුල්ල
මරණ  2  – (කාන්තාවන් )
තුවාලකරුවන් – 1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article