spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කණිෂ්ඨ ජෝන් ටාබඩ් ක්‍රීඩා උළෙලේදී අවේ මරියා හා මාරිස්ටෙල්ලා නැවතත් ඉදිරියට.

Must read

cover11

පසුගිය නොවැම්බර් 10 වනදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අවසන් වූ කණිෂ්ඨ ජෝන් ටාබඩ් ක්‍රී ඩා උළෙලේදී සමස්ථ බාලිකා කාණ්ඩයේ තුන්වන ස්ථානය දිනාගැනීමට මීගමුව ආවේ මරියා විද්‍යාලයීය සිසුවියන් සමත් විය. එම කාණ්ඩයේ ශූරතාවය දිනාගනු ලැබුවේ  නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයයි. එම කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගැනීට රත්නපුර සුමන බාලිකා විදයාය සමත්විය.

බාලක අංශයේ තුන්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයයි. එම කාණ්ඩයේ දෙවන ස්ථානය මාතර රාහුල විද්‍යාලය සමත් වෙද්දී එහි ශූරතාවය දිනාගනු ලැබුවේ මරදාන ශා.ජෝෂප් විද්‍යලයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article