spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කතෝලිකයන් ගැන කිඹුල් කදුළු හෙලන ලංසා රිෂාඩ්ව විවේචනය නොකරන්නේ ඇයි ?

Must read

lansa speechදේශපාලන ක්ෂේත්‍රය තුල  වේගයෙන් අවලංගු වෙමින් සිටින නිමල් ලංසා දැන් කල්පනා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මුවාවෙන් කතෝලිකයන් ගැන කිඹුල් කඳුළු හෙලා ඡන්ද කඩා ගැනිමටය.
ඊයේ පාර්ලිමේන්තුවේදි කර තිබුණු කථාවේදිද මතුකර තිබුනේ පාස්කු ප්‍රහාරය ගැනය.
එහිදි රවුෆ් හකිම් හට දැඩි විවේචන එල්ල කරමින් කථා කළ නිමල් ලංසා රිෂාඩ් බදුර්දින් ගැන වචනයක්වත් කථා කළේ නැත.ඊයේ පමණක් නොව කිසි දිනක රිෂාඩ් බදුදිර්න්ව විවේචනය නොකිරිමට ලංසා හැමවිටම පරිස්සම් විය.
එය එසේ වන්නේ පොහොට්ටුව විසින් දැවැන්ත විරෝධයක් පසුගිය කාලය තුල රිෂාඩ්ට එරෙහිව ක්‍රියාත්මක කරමින් තිබියදිය.
ලංසාගේ දෙබිඩිකම ගැන ඇත්ත හෙළිවන්නේ රිෂාඩ් බනින්නේ නැති හේතුව හෙළිවු විටය.
සැබැවින්ම ලංසා පවුලේ ආර්ථිකය ගොඩනගන කප්පම් තිප්පොල වන්නේ මිගමුවේ මහනගර සභාවයි.මල්ලි එහි නගරාධිපතිය. ඒ යන්තම් නගරාධිපතිකම ගන්නේ රිෂාඩ් සමගින් ඇතිකරගෙන ඇති ඩිල් එකක් මතය.
නිමල් ලංසාගේ සහෝදරා වන දයාන් ලංසා නගරාධිපතිකම ඇතුළු පොහොට්ටු පාලනය අද රදා පවතින්නේ රිෂාඩ්ගේ පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රිවරයාගේද සහය මතය.
තවත් කරුණක් මතුකළ යුතුය.
පොහොට්ටුවේ අයිතිකරු වන බැසිල් රාජපක්ෂ විසින් ජනපතිවරණය ප්‍රචාර වැඩපිළිවෙලට අදාලව වගකිම් බෙදිමේදි ද බැසිල් රාජපක්ෂ විසින් නිමල් ලංසාට භාර දෙන්නේ රිෂාඩ් බදුර්දීන්ගේ ආසනය වන මන්නාරමය.
ඒ ඇයි ?
ලංසා මේ කිඹුල් කඳුළු හෙළමින් ගහන්නේ ඩබල් ගේමකි.කතෝලිකයන්ගේ ඡන්ද කඩාගැනිම සදහා මුස්ලිම් මන්ත්‍රිවරුන්ට ගිරිය පුප්පගෙන කෑගහන නිමල් ලංසා රිෂාඩ්ට බනින්නේ නැතිනැත්තේ ඇයිදැයි දැන් පැහැදිලිය
මල්ලිට සහ තාත්තාට අතදිගහැර වියදම් කිරිමට කළු සල්ලි ගලාඑන කප්පම් ඉල්ලම වන මහනගර සභාව රැකගැනිම වෙනුවෙන් රිෂාඩ් සමගින් ඇතිකරගෙන ඇති ඩීල් එක නිසාය..
නිමල් ලංසා විසින් පාර්ලිමේන්තුවේදි කරන්නට යෙදුන කතාව පිළිබද කදිම උපහාසයක් ඊයේ දිනයේ මුහුණු පොතේ පළව තිබුණි.මාධ්‍යවේදි සුභාෂ් ජයවර්ධන සිය මුහුණු පොතේ එය සටහන් කර තිබුණි.

ක‍තෝලික ජනතාව වෙනුවෙන්
ලංසා මන්ත්‍රීතුමා සිංහ සෙයියාවෙන්
පැයක් විතර
අද පාර්ලිමේන්තුවෙ දී කළ සාරගර්භ කතාවේ සාරාංශය……………

මන් ක‍තෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ.මං විතරයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.ඇයි මට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න ඉඩ දෙන්න.මන් ක‍තෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ.මං විතරයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.
ඇයි මට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න ඉඩ දෙන්න.මන් ක‍තෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ.මං විතරයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.ඇයි මට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න ඉඩ දෙන්න.මන් ක‍තෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ.මං විතරයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.

ඇයි මට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න ඉඩ දෙන්න.මන් ක‍තෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ.මං විතරයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.ඇයි මට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න ඉඩ දෙන්න.
නොවැම්බර් 17 වෙනිදට අපේ ආණ්ඩුවක් පිහි‍ටුවන්න පොහොට්‍ටුවට ඡන්දෙ දෙන්න -ස්තූතියි

(තවත් මොනාද කිව්වා – මුලක් අගක් මට පැහැදිලි නැති නිසා සටහන් කළේ නෑ)
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article