spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපු සංවර්ධන ව්‍යපෘති උත්සවය ලංසා මගහරී.බොරු කියා බැසිල් බලන්න මාතර ගිහින් ?

Must read

basilමීගමුව කලපුව සංවර්ධනය කිරිම සදහා වු ව්‍යපෘතියේ ආරම්භක උත්සවය ඊයේ මීගමුවේ දි පැවැති වුයේ ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මීගමුව අවට සියළු දේශපාලකයන් එහි පැමිණ තිබුණි.
එහෙත් එහි පැමිණි ඇමති නිමල් ලංසා තමන් හට වත්තල ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට යාමට තිබෙනවා යැයි කියා ඉක්මනින් පිටත්ව ගොස් තිබේ.
පසුව දැනගන්නට ලැබෙන්නේ ඔහු ඇත්තටම ගොස් ඇත්තේ අත්අඩංගුවට ගෙන මාතරදි උසාවියට ඉදිරිපත්කළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සහයට බවය.
මාතර හොට් නිවස් සමාජ ශාලා අඩවියේ මාධ්‍යවේදින් මීපුර ට කියා සිටියේ ඇමති නිමල් ලංසා නාමල් රාජපක්ෂද සමගින් කලින් ම පැමිණි බවය.
ඡායා- මාතර හොට් නිව්ස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article