spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මතු පරම්පරාවට බලාපොරොත්තුවක්

Must read

 

10428046_1630358547191683_3583347978095907283_n
‘කැල්මට්’  පදනම හා මීගමුව හොරයිසන් සිංහ සමාජය එක්ව  “මතු පරම්පරාවට බලාපොරොත්තුවක්” තේමාව යටතේ දුප්පත්කමින් ළමුන් මුදවා ගැනීම පිණිස ගනීමට හැකියාව හා උනන්දුව ඇති ළමුන් සඳහා අතහිත දීමේ  සමාජ සත්කාරයක් පසුගිය 29 දින මීගමුව බෝලවලාන ළමා නිවාසයේදි පවත්වන ලදී
මේ සඳහා  මීගමුව අවට පාසල් වල ඉගනීමට උනන්දුව ඇති ළමුන්  150 ක් සඳහා  පොත් පත් හා සපත්තු  බෙදා දුනි.
කැල්මට්  පදනම විසින් 2011 වසරේ සිට වාර්ෂිකව මෙම සමාජ සත්කාරය සඳහා දායක වන අතර ඔවුන් දකුණු ආසියාව පුරා දුප්පත් ළමුන් වෙනුවෙන් අත දීමට බැඳී සිටි. විශේෂයෙන්ම සපත්තු දෙකක් ගැනීමට නොහැකි දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු බෙදාදීම ඔවුන්ගේ මෙහෙවරකි.
1512795_1630358367191701_6322242939870246172_n
10477887_1630358320525039_813675364024236507_n
10525732_1630358463858358_4408586225439938685_n
10846045_1630358520525019_932983898466104893_nසටහන සහ ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article