spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කවදාවත් ඉදෙන්නේ නැති මීගමුවේ රටඉඳි !

Must read

මීගමුව කෙලින් විදියේ නොලිමිට් අසල ඇති  රටඉදි ගස

රටඉදි 4රටඉදි 7මීගමුව කෙලින් විදියේ නෝලිමිට් ආයතනය අසල පිහිටි මේ රටඉදි ගස දුටුවන්ගේ ඇසට ගෙන එන්නේ ඉතාමත් අසිරිමත් දසුනකි.
සියැසින් රටඉදි  ගෙඩි  දැකගැනිමට නොහැකි මීගමුවේ ජනයාට මේ ඇත්තටම සුන්දරම අත්දැකිමකි.
එහෙත් මේ ගස ගැන දන්නා අය කියා සිටින්නේ කහපාටින් මේ දකින රටඉදි කිසිදිනක ඉදි ඇති බවක් නොදකින බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article