Negombo Heritage මීගමුවේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරති ! By fgamage - 2017 June 26 0 737 FacebookWhatsApp අද උදැසන මිගමුව මහ පල්ලියේ මුස්ලිම් බැතිමතුන් විසින් සිය ආගමික චාරිත්‍ර පවත්වමින් මාසයක් පුරා පැවැත්වූ උපවාසය අත්හරිමින් රාමසාන් සැමරීම ආරම්භ කළේය. එහි අවස්තාවන් ඡායාරූප වලින් දැක්වේ. ස්ජායිල් මුනියර් Save