News ”කළු ඉරිදා” විරෝධය… By fgamage - 2021 March 7 0 232 FacebookWhatsApp පාස්කු ඉරුදින ප්‍රහාරය සංවිධානාත්මක මිනිමැරුමකැයි කියා කළු ඉරිදා විරෝධයට එක්වෙමින් කියා සිටිති.මිගමුවේ සියලුම දේවස්ථානවල අද දිනයේ පැවැති සියළු දේව මෙහෙයවල් වලින් පසුව බැනර් ,පෝස්ටර් අල්ලාගෙන කළු ඇදුමෙන් සැරසි නිහඩ විරෝධයක නියැලි සිටියහ.