කළු පැල්ලමක් වූ මීගමු කලපුව සුදු කරන යහපත් වැඩක්……

0
471

 

මීගමු කලපුව අද හදවත් ඇත්තන්ගේ හදවත් රිදුම් දෙන තැනක් බවට පත්ව තිබීම කණගාටු දායකය.
අදත් පාරිසරිකව සැලකියයුතු සේවාවක් ඉටුකරන මෙම සුන්දර කලපුව මත තම ආත්මාර්ථය මුදාහරින පිරිසට වරින් වර සිදුකෙරෙන මෙවැනි යහපත් වැඩක වටිනාකම අවබෝධ නොවීම පිළිබඳව කලයුත්තේ කුමක් ද?


විවිධ ව්‍යාපාරික ස්ථාන සහ රාජ්‍ය ආයතන වලින් බැහැරකරන අපද්‍රව්‍ය ප්‍රධාන සාධකයක් බව විවිධාකාරයෙන් කතාබහට බඳුන්වේ. එසේම ජනතාවගේ නොසැලකිල්ල මත කලපුවට එකතු වන අපද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයකි.
හෙටත් ඔවුන් අපද්‍රව්‍ය මල්ලක් කලපුවට විසිකරනු ඇත.

නමුත් හෙට දවසේද කලපුව පිරිසිදු කිරීමේ සහ එය රැකගැනීමේ වගකීම අප කාගෙත් යුතුකම සහ වගකීම බව කිවයුතුය .

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here