පසුගියදා පෙරියමුල්ල පදේශයේ කාණු සුද්ද කිරිමට යැයි කියමින් නගරසභා සේවකයන් මෙන්ම පොලිසියට කැදවා කියාත්මක කරන්නට යෙදුන මෙහෙයුම දැන් මිගමුව නගරාධිපතිවරයාට එරෙහිවම කැරකි ආ බුමරංගයක් වි තිබේ.
මෙයට අදාලව කදිම පශ්ණ කිරිමක් මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසින් කර තිබුණි.ඒ දායන් ලංසාට පාර්ශවය වෙනුවෙන් යැයි අනුමාන කළ හැකි පශ්ණයක් මිගමුව පොලිසිය ඉදිරිපිදි රොයිස් විජිතගෙන් විමසා සිටි අවස්ථාවේදිය.
ඡායාරූප -මහනගර සභාවේ මාධ්‍ය අංශය

















