spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සෞදි මාධ්‍යවේදි ජමාල් ගේ කෘෘර ඝාතනයට ලංකාවේදී විරෝධය !

Must read

ජමාල් ඝාතනය
සෞදි මාධ්‍යවේදි ජමාල් ඝාතනයට එරෙහිව ලෝකය පුරා යන විරෝධතා රැල්ලට දැන් ලංකාවද එක්ව සිටි. ඒ ඊයේ කොළඹදි පැවැති විරෝධතාවයත් සමගිනි.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එය සංවිධානය කර තිබුණි. සිවිල් ක්‍රියාකාරින් දේශපාලනඥයන් මාධ්‍යවේදින් රැසක් මේ සදහා එක්ව සිටියහ.DSC_0275newDSC_0271nwDSC_0264nwDSC_0266newDSC_0276newDSC_0278newDSC_0288new

 

Comments

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article