spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන පොලිසියත් මහින්දගේ පොලිසිය වගේද ? බ්‍රිටෝ ප්‍රනාන්දු ( විඩියෝ )

Must read

brito(12.30 pm ) යහපාලන පොලිසියත් මහින්ද පොලිසිය වගේමදැයි යන ප්‍රශ්ණය විමසා සිටියේ බ්‍රිටෝ ප්‍රනාන්දු විසිනි. ඒ පසුගිය දා මිගමුව නගරාධිපතිගේ කාර්ය මණ්ඩලය සේවකයන් විසින් මිපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුට එල්ල කරන ලද තර්ජනයක් පිළිබදව පැමිණිල්ල විභාගයට මාධ්‍යවේදින්ගේ සහයට පැමිණ සිටි අවස්ථාවේදිය.
මෙරට යහපාලනය ස්ථාපිත කිරිමට මුලිකත්වය ගෙන මුල් අවස්ථාවේ සිට විවිධ තර්ජන හමුවේ පෙරමුණ ගත් බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපතිවරයාද වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article