spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාමච්චෝඩේ කරවල වෙළදාම යළි ඇරඹේ !

Must read

Dry fish sellers 3මීගමුව කාමච්චෝඩේ පොළ ඉතාමත් ප්‍රසිද්ධ එකකි.

ඉරිදා සහ බදාදා පැවැත්වෙන මේ පොලදිනයන් කරා විශාල වෙළදුන් පිරිසක් රටේ විවිධ පැතිවලින් පවා එන්නට පුරුදුව සිටිති.
එයට සමාන්තරවම පැවැත්වෙන කරවල අලෙවි මධ්‍යස්ථානයද මිගමුවේ ප්‍රකටය.
පසුගිය කාලය පුරාවට කිසිදු වෙළදාමක් පැවැත්වුනේ නැති මේ පොලවල් දැන් සුළුවෙන් වුව ඇරඹෙමින් තිබේ.
පසුගිය ඉරිදා කාමචෝඩේ කරවල අලෙවි කරන තැනට ගිය අපට එය දැකගතහැකි විය.Dry fish sellers 7Dry fish sellers 4Dry fish sellers 2
එහි කරවල අලවිය සදහා පැමිණ සිටි බහුතරයක් කාන්තාවන් මිගමුවේ අවට අය විමද විශේෂත්වයකි.

කොවිඩ් තත්වය හේතුවෙන් සිය අලෙවි කටයුතු මුලුමනින්ම අඩාල වි තිබුන බව ඔවුහු පවසා සිටියහ.
කෙසේ වෙතත් යළිත් සුපුරුදු පරිදි ඉරුදින සහ බදාදා දිනවල සිය සුපුරුදු කරවල වෙළදාමේ යෙදිමට බාධාවකින් තොරව හැකිවෙතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article