spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්දගේ කළමණාකරු අද ගම්පහදි රනිල්ට කිව්වේ ඇත්තක්ද ?

Must read

FB_IMG_1572086945192එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ගම්පහදි මැතිවරණ ප්‍රගති සමාලෝචන රැස්විමක් පැවැත්වුණි.
එහිදි  ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ආසන වල ප්‍රගතිය පිළිබදව කරුණු ඉදිරිපත් කෙරුණි.
මිගමුව වෙනුවෙන් අදහස් දැක්වු ආසනයේ කළමාණකරු  කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආසනය පුරාම දෙවතාවක් සිදුකර ඇති අතර තවත් වටයක් ඉදිරියේදි සිදුකිරිමට නියමිත බවය.FB_IMG_1572086934536
මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසුමකට පිළිතුරු දුන් ප්‍රදේශ කිපයම එජාප ක්‍රියාධරයන් කියා සිටියේ මිගමුවේ මැතිවරණ සටන ඉතාමත් දියාරු තත්වයක පවතින බවය.
කෙසේ වෙතත එජාප පක්ෂ නායකයාගේ අදහස වුයේ මේ සියළු ආසන වල සැබෑම තත්වය නිවරදිව තක්සේරු කිරිම සදහා වෙනමම කණ්ඩායමක් පත්කරන බවය.
පසුගිය ජනපතිවරණයේදි මිගමුව ආසනය ජයගත්තේ වැඩි ඡන්ද 30000 ඉක්මවමින් වුවද මෙවර මිගමුව වැටි ඇත්තේ ඉතාමත් දුර්වල අඩිකටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article