spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්දට එදා අමතක වු මුස්ලිම් ජනයාව දැන් මතක් වීම ?

Must read

NGB damage 1NGB damage 3NGB damage 2මිගමුව තුල එදා ඇතිව තිබුන කලහකාරි තත්වයන් හමුවේ නිවාස 67කට පමණ ආලාභ හානි සිදුකොට මිගමුවේ මුස්ලිම් ජනයා බියෙන් තැති ගෙන සිටියදි මිගමුවේ  එජාප සංවිධායකයා ලෙස පැත්ත පලාතක නොගිය කාවින්ද ජයර්ධන දැන් බුකි දේශපාලනය වෙනුවෙන් මුස්ලිම් ජනයා සමගින් ෆෝටෝ ගහන්නට පටන්ගෙන ඇතFB_IMG_1560286939035.එහෙත් මිගමුවේ සෑබෑ මුස්ලිම් ජනයා අතරේ කාවින්දලා වැනි අවස්ථාවාදි දේශපාලකයන් පිළිබද සදා නොමැකෙන කදිම පින්තූරයක් හදවතේ ගැඹුරුම තැනක රදවාගෙන තිබේ.එබැවින් මෙවැනි අවස්ථාවාදි දේශපාලකයන් පිලිබදව මිගමුවේ පමණක් නොව මුලු රටේම මුස්ලම් ජනයා තින්දුවක් ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article