spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්ද,හෙක්ටර් ඇතුළු කතෝලික මන්ත්‍රිවරුන්ට චෝදනා !

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයතොරතුරු දැන දැන ජනතාව මරණය ට පත්වෙන්නට ඉඩ හැරී  ආණ්ඩුවට එරෙහි ජවිපෙ විසින් ගෙන ආ විශ්වාසභංගය පරාජය වී තිබුනේ වැඩි  ඡන්ද 27 කිනි.
ක්‍රිස්තියානි කතෝලික මන්ත්‍රී වරු රෙදි නැතුව ආණ්ඩුවට සහය දි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණට පක්ෂව පවත්වාගෙන යනු ලබන සමාජය මාධ්‍යවල දැඩි විවේචනයක් මේ වන විටත් එල්ලවි තිබේ.
විශේෂයෙන්ම මිගමුව එජාප ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන පසුගිය කාලය තුල කිතුණු ජනයා හමුවේ පෙනිසිටිමින් දැවැන්ත රගපැමක් නිරත වෙමින් කියා තිබුනේ විශ්වාස බංගයකදි තින්දුවක් ගන්නා බවය.
එහෙත් කාවින්ද ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි ඇතුළු  කිතුණු මන්ත්‍රිවරුන් පිරිස කිතුණු ජනයාව පාවා දි ඇතැයි මේ වන විටත් ජවිපෙට සහය පළකරමින් පවත්වාගෙන යනු ලබන සමාජය මාධ්‍යයන් හි පුළුල් සංවාදයක් මතුවෙමින් තිබේ.
මේ අතර  ගම්මන්පිල ඇතුළු එකාබද්ධයේ 12 දෙනෙක් ඡන්දය නොදී පලායාමෙන් ආණ්ඩුවට සහය දැක්වු බවට වන චෝදනාවක්ද එහි ඇතුළත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article